අපේම ගොවිපල වලින් ලබා ගත් වස විස නැති නැවුම් පළතුරු, ඔබට අවශ්‍ය සියලුම පළතුරු වර්ග අඩුම මිලට
- සීනි කෙසෙල් – 1Kg
- පැපොල් – ගෙඩි 01
- කිලො පේර – ගෙඩි 02
- කොමඩු – ගෙඩි 01
- අන්නාසි – ගෙඩි 01
- කොල ඇපල් – ගෙඩි 02
- දොඩම් – ගෙඩි 02
- පැශන් – ගෙඩි 02
පිළිමතලාව,කිරිබත්කුඹූර,මුරුතලාව,දන්තුරේ,ගන්නෝරුව,ගොහාගොඩ,දවුලගල,අගුනාවල,ගෙලිඔය,මහකන්ද,දන්ගොල්ල,හීරස්සගල,සුදුහුම්පොල,දෙයියන්නේවෙල,මහනුවර,ප්‍රිම්රෝස්,අනිවත්ත,අස්ගිරිය,මාවිල්මඩ,වටපුලුව,අරුප්පල,ලේවැල්ල,රජපිහිල්ල සියලුම ස්තාන වලට ප්‍රවාහනය කරනු ලැබේ