Pepper(ගම්මිරිස්)

Rs 800.00

Highlights

ගම්මිරිස් සුළු ප්‍රමාණයක් ආහාරයට එක්කළ විට බඩගිනි ඇතිවේ. මෙය සෙම්ප්‍රතිශ්‍යාව, ඇදුම, කැස්ස වැනි රෝග සඳහා ඉතා ගුණදායක වේ.

විශේෂයෙන් මස්, මාළු පිසිනා විට ගම්මිරිස් එකතු කරගැනීමෙන් අධික ප්‍රෝටීන්, අධික මේදය තුනී කර ආහාර දිරවීම පහසු කරයි. එමෙන්ම එවැනි ආහාරයක් ගත්විට උදරයේ ඇතිවන වාතය පිරීම, ආහාර උගුරට ඒම වැනි අපහසුතා නැති කර ශරීරයට සැහැල්ලුවක් ලබාදේ.

ගම්මිරිස්වල ඉතා වටිනා පෝෂ්‍ය පදාර්ථ රාශියක් අන්තර්ගත වේ. විශේෂයෙන් නිර්මාංශ අය ගම්මිරිස් අනිවාර්යයෙන්ම තමන්ගේ ආහාරයට එකතු කරගත යුතුයි.

Store
Category:

Description

0.0/5
0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Pepper(ගම්මිරිස්)”

No more offers for this product!