Mass Amino Supplement GOLD Original

Rs 1,900.00 Rs 3,500.00

5 in stock

Highlights

  • Beverly Mass Amino GOLD ( Original Sealed Bottle )
  • Made In Germany
  • 100 % Organic 
  • Suitable For Both Men And Women
Store
SKU: 0002 Categories: , , Tag:

Description

වැඩි දියුණු කරන Beverly Mass Amino GOLD…. ( 100 + 20 Tablets )


ආරක්ෂිත අතුරු ආබාධ නොමැති 100 % ස්වාභාවික සහ ඉක්මන් ප්‍රතිඵල ගෙනදෙන මෙය බොහෝ දෙනාගේ විශ්වාසය දිනාගත් නිෂ්පාදනයකි.


ජර්මනියේ නිෂ්පාදිත Beverly Mass Amino GOLD හි අමතරව ඇති රතු පැහැති Tablets 20 මාංශ පේෂි වල වර්ධනයට බෙහෙවින් දායක වේ.



ගැහැණු පිරිමි බේදයකින් තොරව මෙය භාවිතා කිරිමේ හැකියාව පවතින අතර කැම රුචිය වැඩි කිරිමට අමතරව,


1) ශරිරයේ පරිවෘත්තිය ප්‍රතික්‍රියා ස්ථාවර කිරිම.
2) ආහාර ජිර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම.
3) ශරීරය පැහැපත් කිරිම.


වැනි අමතර ප්‍රතිලාභ රාශියක්ද මෙයින් ඔබට ලබා ගැනිමේ හැකියාව පවති..


අඩු මිලට වෙලදපලේ ඇති ව්‍යාජ නිෂ්පාදන වලට රැවටි බොහෝ දෙනා එම ව්‍යාජ නිෂ්පාදන භාවිතා කර භාවිතයෙන් පසු නැවත පෙර තත්වයටම පත්ව ඇත…


එහෙත් Beverly Original Mass Amino GOLD භාවිතයෙන් අනතුරුව නැවත කෙට්ටු විමක් සිදු නොවන නිසා සැමදා පෙනුම ඒ ආකාරයෙන් පවත්වා ගැනිමේ හැකියාව ඇත.



( සැ.යු : භාවිතා කරන කාලය තුල පෝෂ්‍යදායි සමබර ආහාර වේලක් ලබා ගැනිමට උනන්දු වන්න. ක්ෂණික ආහාර ගැනිම හැකිතාක් සිමා කරන්න. )


ඔබත් අදම Original Mass Amino GOLD මිලදි ගෙන වෙනස අත්විදින්න.❤️



0.0/5
0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Mass Amino Supplement GOLD Original”

No more offers for this product!