Herbline Pimple Control Facial Kit

Rs 2,241.00

Highlights

100% ප්රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.❤❤

 

තාරුණ් පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා  මුහුණට
අවලස්සනක් එකතු කරනවා.

 දින
කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.🌴🌴🌴🌴

 

ටී ට්රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්රතිඵල ලබා ගත හැක.

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

1 pimple control
face wash 120 Ml  – 345/=

දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

2. Pimple control
deep cleansing milk 120 Ml – 499/=

සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.

සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

3. Pimple control
scrub pack 120 ml – 499/=

ස්වභාවික මඩ, ටී ට්රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි  එකතු
කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

4. Pimple control
moisturizer 120 ml – 499/=

සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

5. pimple control
astringent 100 ml – 399/=

සැම දිනකම උදෑසන සහ රාත්රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

Pimple Controt Facial Kit 2241

මෙම
නිෂ්පාදන
වෙන්
වෙන්
වශයෙන්ද
ලබාගත
හැක.

 

 

 


Category:

Description

Cash on delivery පහසුකම් ඇත.

 

🚚🚚Delivery charges🚚🚚

Colombo area      200/=

Out of colombo    300/=

 

😍3000/= වැඩි ඇනවුම් සදහා Free Delivery😍

සැ:යු : අපගේ නිෂ්පාදන ඇනවුම් කිරීම මෙම  Whatsapp අංකයට  ඔබගේ විස්තර කෙටි පණිවිඩයක් මගින් දැනුම් දීමෙන් පමණක් සිදු කරන්නමන්ද යත් ඔබගේ ඇනවුම් දැමීමට පෙර එය අපට තහවුරු කර ගැනීමට අවශ් වේ.මෙය අනිවාර්ය කරුණක් වේ.

ඔබගේ නම:-

ලිපිනය:-

දුරකථන අංකය :-

පදිංචි දිස්ත්රික්කය:-

අප වෙත එවන්න.


0.0/5
0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Herbline Pimple Control Facial Kit”

No more offers for this product!