Herbline කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්

Rs 1,597.00

Highlights

Category:

Description

සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??

මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.

100%ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.

 

1. කේශ වර්ධණී තෛලය

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ  HERB
LINE
කේශ වර්ධනී තෛලය මගින්,

 

ඔබගේ හිස කෙස් ගැලවීයාම වලකයි

ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.

හිස කැක්කුම නවතාලයි.

හිස්හොරි ඇතිවීම පාලනය කරයි.

කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය
කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

100 ml එකක
මිල 499/=

 

2. කේශ වර්ධණී ෂැම්පූ

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.

තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

200 ml එකක
මිල 399/=

 

3. කේශ වර්ධණී කන්ඩිශනර්

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.

ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

200 ml එකක
මිල 399/=

 

පාවිච්චි කරලම වෙනස වටහාගන්න..

කාන්තා
පිරිමි
දෙපාර්ශවයටම
සුදුසුයි

නිශ්පාදන
තුනම  1290/=

මෙම
නිෂ්පාදන
වෙන්
වෙන්
වශයෙන්ද
ලබාගත
හැක.

 

Cash on delivery
ඇත.

🚚🚚Delivery charges🚚🚚

Colombo
area      200/=

Out of
colombo    300/=

😍3000/= වැඩි
ඇනවුම් සදහා Free Delivery😍

 

සැ:යු : අපගේ නිෂ්පාදන ඇනවුම් කිරීම මෙම 
Whatsapp 0719857440
අංකයට  ඔබගේ විස්තර කෙටි පණිවිඩයක් මගින් දැනුම් දීමෙන් හෝ ඇමතීමෙන් පමණක් සිදු කරන්න. මන්ද යත් ඔබගේ ඇනවුම් දැමීමට පෙර එය අපට තහවුරු කර ගැනීමට අවශ් වේ.මෙය අනිවාර්ය කරුණක් වේ.

ඔබගේ නම

ලිපිනය

දුරකථන අංකය 2:-

හා පදිංචි දිස්ත්රික්කය

අප වෙත එවන්න

0.0/5
0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Herbline කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්”

No more offers for this product!