Fast Grow KESHA WARDHANI HAIR Growing Pack

Rs 1,297.00

Highlights

🌿 තල තෙල්, එඬරු තෙල්, විටමින් E සමග ගොටුකොළ, කරපිංචා, මුකුනුවැන්න ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේෂ වර්ධණී තෛලය මගින්,

⭕ හිසකෙස් ගැලවී යාම වළකයි.

⭕ ඝන පිරිපුන් දිගැති කෙස් කළඹක් ලබා දෙයි.

⭕ හිස කැක්කුම නවතාලයි.

⭕ හිස් හොරි ඇතිවීම පාලනය කරයි.

⭕ කොණ්ඩය අග පැලීම නවතාලයි.

👉 භාවිත කරන ආකාරය – 

🍀 සතියකට 03 වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමෙන් සම්භාහණය කර අවම වශයෙන් පැය 03ක් පමණ තබා සෝදා හරින්න.

🚫 අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රී කාලයේදී භාවිත නොකරන්න.

🔴 නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සකසා ඇත. 🔴

Category: Tag:

Description

🌿 ආයුර්වේදයේ ඉතා ඉහළ හිසකෙස් වර්ධකයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත.

⭕ ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිසකෙස් නීරෝගීමත් කරයි.

⭕ හිසකෙස් මුල සිට ශක්තිමත් කර පෝෂණය කරයි.

⭕ පාලනය කිරීමට පහසු, ඝන හා සිත්ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.

👉භාවිතා කරන ආකාරය –

  • Shampoo 👈

    🍀 තෙත හිසකෙස් මත ගල්වා පෙන නගින තුරු හොදින් සම්භාහණය කර සෝදා ඉවත් කරන්න.

    🌱 අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු නොවන බැවින් පෙන ගැන්වීම අවම වශයෙන් සිදු වේ.

    Conditioner 👈

    🍀 Shampoo කළ හිසකෙස් මත හිසකෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි 5ක් පමණ තබා සෝදා හරින්න.

    😍 Live on Conditioner එකක් ලෙසද භාවිතා කළ හැකිය.

    🔴 නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සකසා ඇත. 🔴

0.0/5
0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Fast Grow KESHA WARDHANI HAIR Growing Pack”

No more offers for this product!