Elephant Art (5’inch)

Rs 1,000.00

Highlights

New Fancy Elephant

Cash on Delivery 

Kandy Town Area Free Delivery

One Day Delivery 

විසිතුරු අලි (ගේ ඇතුල අලංකාරය සදහා)

භාණ්ඩය රැගෙනආමෙන්  පසු මුදල් ගෙවීම 

නුවර අවට නොමිලේ බෙදාහැරීම 

පැය 24ක් ඇතුලත බෙදාහරිනූ ලබයී 

Description

අගල් 5 ක් උසැති විසිතුරු අලි පැටව් (ගේ ඇතුල අලංකාරය සදහා )

එක අලි පැටවෙක් රු 1000ක් පමණි. ඔබට මිලදී ගැනීමට අවශ්‍ය වේ නම් කලින් ඇනවුම් කල යුතුය. 

ඔබ යම් භාණ්ඩයක් ඇනවුම් කල විට අප  විසින් එය ඔබගෙන් අවස්තා දෙකකදී සනාථ කර ගනු ලැබේ…එවිට ඔබ එම අවස්ථා දෙකේදිම එම භාණ්ඩය ලබා ගන්න බවට ස්ථීර කලහොත්…ඉන් පසු ඔබ ඇනවුම් කල භාණ්ඩය ආපසූ අත් හැරිය නොහැක…මෙය ඔබගේ හා අපගෙ සියලු දෙනාගේම යහපත සදහා වේ…

එන්න අරබමු අප සමග විශ්වාසනීය ගනුදෙනුවක් 

0.0/5
0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Elephant Art (5’inch)”

No more offers for this product!