Supper Cutter(𝐒𝐩𝐞𝐜𝐭𝐫𝐚 𝐇𝐚𝐫𝐯𝐞𝐬𝐭𝐢𝐧𝐠 𝐆𝐮𝐚𝐫𝐝)

Rs 1,950.00

50 in stock

Highlights

⚫ අස්වනු අපතේ නොයයි.
⚫ ගොයම් පේලියක් ලෙස කැපිය හැකි බැවින් එකතු
කිරීම පහසුය
⚫ නියර අයින හා මුළු ඉතිරිවීමක් සිදු නොවේ.
⚫ නඩත්තු වියදම ඉතා අඩුය.
⚫ නුපුහුණු අයෙකුට පවා 5 දෙනෙකුගේ වැඩ තනිව සිදු කල හැක.
පේටන්ට් අයිතිය හිමි ශ්‍රි ලාංකික නිෂ්පාදනයකි

Description

ගොයම් අස්වනු නෙලීමේ අලුත්ම තාක්ෂණය.
𝐒𝐩𝐞𝐜𝐭𝐫𝐚 𝐇𝐚𝐫𝐯𝐞𝐬𝐭𝐢𝐧𝐠 𝐆𝐮𝐚𝐫𝐝
කරල් පැහෙන කාලේ…
ගොයම් කපන තාලේ…
සුපිරි ගොයම් කැපීමකට තණකොල කපන මැෂිමට සවි කරන උපාංගය…
මිල රැ.1950/-ක් පමනී.
👉 දිවයින පුරා ඕනෑම ස්ථානයකට බෙදා හැරීම සිදු කර දෙනු ලැබේ. 🚛
👉 සම්පුර්ණ මිල රැ.1950/-ක් පමනී.
තොග ගැනුම්කරුවන් සදහා විශේෂ වට්ටම්
දැන්ම අමතන්න…
ස්පෙක්ට්රා ප්රදර්ශනාගාර
කුරුණෑගල 076-5394444 / 037-2225295
අනුරාධපුරය 077-2071428 / 025-7210316
දඹුල්ල 077-2071427 / 066-7210086
මහකෙළිය 077-3875628 / 037-2236779
#ක්ෂණික ඇමතුම් ☎️ 0️⃣7️⃣7️⃣7️⃣ 2️⃣2️⃣2️⃣ 9️⃣2️⃣4️⃣
0.0/5
0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “Supper Cutter(𝐒𝐩𝐞𝐜𝐭𝐫𝐚 𝐇𝐚𝐫𝐯𝐞𝐬𝐭𝐢𝐧𝐠 𝐆𝐮𝐚𝐫𝐝)”

No more offers for this product!