Create Online Store

ඔබටම කියා Store එකක් අප වෙබ් අඩවිය තුල නිර්මාණය කරගන්න

List Your Products

භාණ්ඩ සහ ඒවායේ මිල ගණන් ඔබගේ Store එක වෙත ඇතුලත් කරන්න

Get Orders Online

ඔබගේ පාරිභෝගිකයන්ට Online Store එක හරහා භාන්ඩ අලෙවි කරන්න

How It Works?

WeShop වෙළඳුන් සහ පාරිභෝගිකයින් එකිනෙකා සම්බන්ධ කිරීම සදහා නිර්මාණය කරන ලද සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවකි. පාරිභෝගිකයින් හට නිවසේ සිටම තම ජංගම දුරකතනය හෝ පරිගණකය හරහා භාණ්ඩ ඇණවුම් කිරිමටත්, වෙළඳුන් හට තමන් වෙත ලැබුණ ඇණවුම් නිසි පරිදි කළමණාකරනය කරමින් බෙදා හැරීමටත්, පාරිභෝගිකයින් සහ වෙළඳසැල් අතර පණිවුඩ හුවමාරු කර ගැනීමටත් අවශ්‍ය කරන පහසුකම් සියල්ල මෙමගින් සැපයේ.

Explore Shops

නිතර අසන ප්‍රශ්න

We shop යනු අද රටේ ඇතිවී තිබෙන සෞඛ්‍යමය අනාරක්ශිත තත්වය පිලිබදව සැලකිල්ලට ගනිමින් වෙළඳුන් සහ පාරිභෝගිකයින් එකිනෙකා සම්බන්ධ කිරීම සදහා නිර්මාණය කරන ලද සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවකි. වැඩිදුර විස්තර >>

සියළුම ශ්‍රී ලාංකීය වෙලදසැල් හිමියන් සහ පාරිභෝගිකයින් සදහා.

දැනට ලියාපදිංචි වන සියළුම වෙලදසැල් හිමියන් සදහා මෙම සේවාව නොමිලේ වන අතර. භාණ්ඩ විකිනීමේදීද කිසිදු කොමිස් මුදලක් අය කරනු නොලැබේ.

දැනට විකුණනු ලබන භාණ්ඩ සදහා Cash on delivery ක්‍රමය යටතේ මුදල් ලබාගත හැකි අතර. පසුකාලීනව තහවුරු කරගන්නා ලද වෙලදසැල් සදහා කාඩ්පත් මගින් ගෙවීම් සිදුකිරීමේ පහසුකම් ලබාදීමට තීරණය කර ඇත.

අප විසින් විකුණූ භාණ්ඩ delivery කිරීම කරනු නොලබන අතර එම පහසුකම් වෙලදසැල් හිමියා විසින් පෞද්ගලිකව සපයා ගත යුතුය. යම් ප්‍රදේශයන් සදහා භාණ්ඩ delivery කල හැකි නියෝජිතයින්ගේ නම් ලැයිස්තුවක් delivery partners පිටුවේ ප්‍රදර්ශනය කර ඇත.

Delivery Partners

මීට අමතරව වෙනත් ප්‍රශ්න තිබේනම් 0776665624 අංකයට දුරකතන ඇමතුමක් ලබාදීමෙන් හෝ Whatsapp මගින් හෝ, වෙබ් අඩවියේ ඇති Live chat මගින් හෝ [email protected] හරහා අපව සම්බන්ධ කරගැනීමට හැකිය.