know us better

About Us

ඔබට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් සිංගප්පූරු වෙලදපොලින් විශ්වාසවන්තව සහ කඩිනමින් ගෙන්වා ගන්න.අළුත්ම හෝ මදක් භාවිතා කල ජංගම දුරකතන, වාහන අමතර කොටස්, විදුලි උපකරණ, රූපවාහිනී, රෙදි සෝදන යන්ත්‍ර, ආහාර, බෙහෙත් වර්ග, සුවද විලවුන් වර්ග, රෙදි පිළි ඇතුලු තවත් සේවාවන් රැසක්. වැඩි විස්තර සදහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. නැත්නම් Facebook, Whatsapp හෝ Viber හරහා අපව සම්බන්ද කරගන්න.

Buy anything from Singapore market. We can supply any item quickly and efficiently for the best price. Our agents in Singapore will personally attend to handle all orders.

We have dedicated agents in Singapore with more than 15 years hands on experience about Singapore market. We assure you to provide the best customer satisfaction and end to end support while your order and shipment.

Our Team