





Products Categories
Select Your Nearest City
Featured Shops
-
-
-
Tharupathi Restaurant
Tharupathi Restaurant,Abagastanna,Rattota, Matale,Rattota, Sri Lanka
0777112940
-
මොකක්ද මේ
Weshop කියන්නේ?
WeShop යනු අද රටේ ඇතිවී තිබෙන සෞඛ්‍ය අනාරක්ශිත තත්වය පිලිබදව සැලකිල්ලට ගනිමින් වෙළඳුන් සහ පාරිභෝගිකයින් එකිනෙකා සම්බන්ධ කිරීම සදහා නිර්මාණය කරන ලද සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවකි.
ලබාදෙන මූලික
සේවාවන් කිහිපයක්...
- පාරිභෝගිකයින් හට නිවසේ සිටම තම ජංගම දුරකතනය හෝ පරිගණකය හරහා භාණ්ඩ ඇණවුම් කිරීමේ හැකියාව
- වෙළඳුන් හට තමන් වෙත ලැබුණ ඇණවුම් නිසි පරිදි කළමණාකරනය කරමින් බෙදා හැරීමේ හැකියාව.
- පාරිභෝගිකයින්ට ලඟම තියෙන වෙළඳසැල සහ ප්‍රවාහනය කරන්නන් සොයාගැනීට හා එකිනෙකා අතර පණිවුඩ හුවමාරු කර ගැනීමට හැකියාව ලැබීම
ඔබ ව්‍යාපාරිකයෙකු නම්
Create
Online Store
ඔබටම කියා Store එකක් අප වෙබ් අඩවිය තුල නිර්මාණය කරගන්න
List Your
Products
භාණ්ඩ සහ ඒවායේ මිල ගණන් ඔබගේ Store එක වෙත ඇතුලත් කරන්න
Get Orders
Online
ඔබගේ පාරිභෝගිකයන්ට Online Store එක හරහා භාණ්ඩ අලෙවි කරන්න